Anganawo Chords
Rookantha Gunathilaka
Last Played 13/03/2026 06:08
Play Count 18663 Contributor: Dinesh Wajirage
Play Count 18663 Contributor: Dinesh Wajirage

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'Anganawo' song:
[Intro]
----------------------------------------
| Eb | - | Ab | - |
| Eb | - | Cm | Dm |
| Fm | - | Cm | Bb |
| Eb |
[Chorus]
----------------------------------------
Eb
අංගනාවෝ
Bb Eb
ගීතේ ලිව්වා
Bb Eb
තාලේ දැමුවා
Eb Bb Ab Bb
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
Eb
අංගනාවෝ
රූපිකාවෝ
Bb Eb
රංගුමන් රංගුවා
Bb Eb
මට අම මී පෙව්වා
Bb Ab Bb Eb
ඉන්නේ ඔබේ ලෝකේ දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ
[Inter 1]
----------------------------------------
| Eb | - | - | - |
| Ab | - | Eb | - |
| Cm | Dm | Fm | - |
| Cm | Bb | Eb |
[Verse 1]
----------------------------------------
Cm
මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නඟේ
Ab
කියන්නේ මේ කතන්දරේ
Fm Ab
නෑ වෙනස් වෙලා නඟේ ඉතින් පුදන්නකෝ
Bb Eb
ඔයාගේ ආදරේ //
[Verse 2]
----------------------------------------
Cm
සීත සීත රේක පාට තාරකාව
Ab
මම කඩා ගෙනත් දෙමි නඟේ
Fm
ඔය සීනු සීනු මල් හිනාව
දේවතාවුන්ගේ පාට ගෑවා
Ab Bb Eb
ආදරේ මටයි නඟේ //
52 More Songs by Rookantha Gunathilaka:
Anganawo Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.